About Us
DO YOU SEE MEMORABLE GIFT FOR YOUR LOVERS ?
3 Day Delivery Service
COD | Bank Payments | Online Tranfers
Friendly Customer Care 24H
Island Wide and World Wide Delivery
WHY YOU CHOOSE US ?

CUSTOM DESIGNS
ඔයාලා එකට ගත්ත Photo එකක් නැතත්, පරණ Photo එකක් උනත්, වෙන වෙනම ඉන්න separate Photoes උනත්, Damage වෙලා තියෙන පරණ Photo එකක් උනත්, Family Photo එකක් උනත්... කිසි දේකට බය වෙන්න එපා! අපි ඒ ඔක්කොම එකතු කරලා, Best Quality එකෙන් , අද ඊයේ ගත්තා වගේ අලුත්ම Art එකක් කරලා දෙන්නම්.

HIGH - QUALITY
මේවා තාවකාලික Sticker, ලාභ බෝඩ් නෙවෙයි. දිගුකල් පවතින, උසස් අමුද්‍රව්‍ය වලින් හදපු, බිත්තියේ ලස්සනට එල්ලන්නත්, මේසයක් උඩින් හෝ පහසුවෙන් තියන්නත් පුළුවන් විදිහේ, පෙනුමැති, ශක්තිමත් Frame එකක්.

BEST PACKING
Giftly අපි මේක ඔයාලට එවන්නේ කැඩෙන්නේ බිදෙන්නේ නැති වෙන්නෙ සහ කිසිම හානියක් නොවන විදිහට 1/8 inch or 3mm Thriple wall Cardboard Gift Box එකක.